දිගු ගමන් ඇති සසර ගොරසර
අනේ දුක් විදැ ලැබූ දම් නැණ
කුලුණු ගුණ නැණ හදින් සත් ලොවැ
අමා දම් දිය ගැලුම් ඇරැඹිණ
සැදැහැ සිත් කැමති දන්
දෙසවන්ම යොමනු නිසි
සදහම් සිසිලසින්
හද මඬල තෙත් කරන
ඒ උතුම් දම් ගොසට...
ජුනී 29 වෙනිදා
සර්වරාත්‍රික බුදුගුණ දේශනාව
සවස 6 සිට පසුදා උදෑසන 6 දක්වා
මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩා පිටියේ දී පැවත්වේ.
ජූලී 16
මාසික ධර්ම දේශනාමය හා භාවනාමය වැඩසටහන
උදෑසන 8 සිට සවස 4 දක්වා
බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමයේ දී